Saturday, December 6, 2014

dhamma school

අනුරාධපුර දිස්ත්‍රික්කයෙ ගලෙන්බිදුණුවැව ප්‍රාදෙශීය ලෙකම් කොට්ඨාශයෙ  අංක 164 ඉලුක්බඩයාගම තුලානට අයත් ගලපිටගල ග්‍රාමයෙ රමණීය භූමියක පිහිටා තිබෙන  ශ්‍රි නාග රජමහ විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සුචරිතොදය දහම් පාසල
අාරම්භ කර අැත්තෙ ගලෙන්බිදුණුවැවෙ අත්ථදස්සි ස්වාමීන් වහන්සෙය ඒ වර්ෂ 1956 දී පමනය වර්ථමානයෙහි ගැටලාවෙ සුමන ස්වාමීන් වහන්සෙ මෙහි ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරන අතර ගුරැ භවතුන් 13 ක් සෙවය කරනු ලබයි  
දරැවන් 300 ක් පමන දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී සුචරිතොදය දහම් පාසල සිසු නිපුණතා තරග වලදී ප්‍රාදෙශීය දිස්ත්‍රික් හා සමස්ථලංකා ජයග්‍රහනයන් බොහො ප්‍රමානයක් ලබාගෙන තිබෙ සීල භාවනා වැඩසටහන මව්පිය වන්දනා වැඩසටහන
වෙසක් පහන් කූඩු තරගය හා අධ්‍යාපන චාරිකාව වාර්ෂිකව සිදුකරනා අනෙකුත් කර්තව්‍යයන් වෙ ප්‍රදෙශයෙ බොදු දරැවන් දහම් දැනුමෙන් හා බොදු සාරධර්මයන්ගෙන් පොෂණය වූ සදාචාර සම්පන්න දෑ හිතකාමී පුරවැසියන් බවට පත්කිරීමෙ
උත්කෘෂ්ඨ සමාජ මෙහෙවරක යෙදෙමින් ලොවටම ගුණ සුවද විහිදුවන ගලපිටගල ශ්‍රී සුචරිතොදය දහම් පාසල ගලෙන්බිදුණුවැව ශාසනාරක්ෂක බලමණ්ඩලෙ අනෙකුත් දහම් පාසල් අතර දීප්තිමත් දහම් පාසලකි    










concert on 2015
trip to kandy on 2015
trip to trinkomali on 2013
trip to trinkomali on 2013

No comments:

Post a Comment