Saturday, December 6, 2014

sri naga viharaya

 නුරාධපුර දිස්ත්‍රික්කයෙ ගලෙන්බිදුණුවැව ප්‍රාදෙශීය ලෙකම් කොට්ටාශයෙ අංක 164 ඉලුක්බඩයාගම තුලානට අයත් ගලපිටගල ග්රාමයෙ රමණීය භූමියක පිහිටා තිබෙන  ශ්‍රි නාග රජමහ විහාරය අයිතිහාසික වැදගත්කමකින් යුක්තය
මෙය මහසෙන් රජුගෙ කාලයෙ අාරම්භ කරන ලද ස්ථානයකි' මෙහි භූමියෙහි අඩි 100 ක් පමණ උස ගල්පර්වතයක් පිහිටා අැත' මහසෙන් රජු හුර්ලු වැව නිර්මාණය කිරීමෙදී ඒ කටයුතු නිරීක්ෂණය සදහා මෙම උස පර්වතය යොදාගත් බව ජනප්‍රරවාදයෙ පවතී' මෙම ස්ථානයෙහි ගල් පුවරැ පොකුණු හා ගල් කණු තිබී පසුව ඒවා නිධන් සොරැන්ගෙ ග්‍රහණයට හසුව විනාශ වී තිබෙන අයුරැ අදද දක්නට පුලුවන'විහාරස්ථානයක් ලෙස මෙම ස්ථානය පත්කොට ගෙන අැත්තෙ 1956
වර්ෂයෙය මෙහිලා පුරොගාමීව කටයුතු කරන ලද්දෙ ගලෙන්බිදුණුවැවෙ අත්ත දස්සි ස්වාමීන් වහන්සෙය මෙහි වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සෙ වන ගැටලාවෙ සුමන ස්වාමීන් වහන්සෙ මෙම ස්ථානය කාගෙත් සිත් අලවන රමණීය ස්ථානයක් බවට පත්කරමින් මහගු කාර්ය භාරයක් ඉටුකරනු 
ලබයි


No comments:

Post a Comment